All Stories

ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (16) පැවති තරගයෙන් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම ප්‍රබල ඔස්ට්‍රේලියා ජාතික ක්‍රිකට් කණ්ඩායම පරාජය කර කඩුළු 8ක විශිෂ්ට ජයක් වාර්තා කළේය.

ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

ඉන්දු - පාකිස්තාන් තරඟයේ ජය ඉන්දියාවට

විස්සයි20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ වඩාත් අවදානය දිනාගත් ඉන්දු – පාකිස්තාන තරගයෙන් ලකුණු 61ක පහසු ජයක් ලැබීමට ඉන්දියාව මීට සුළු වේලාවකට පෙර සමත් විය
ඉන්දු  - පාකිස්තාන් තරඟයේ ජය ඉන්දියාවට

රළ මත ලිස්සා යාමේ ජාතික තරඟාවලිය හික්කඩුවේදී සාර්ථකව අවසන්

ශ්‍රී ලංකාව ලෝක මට්ටමේ ජල ක්‍රීඩා කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම රජයේ ප්‍රධාන දැක්මක් වන අතර, ශ්‍රී ලංකාවේ රළ මත ලිස්සා යාමේ ක්‍රීඩාව තවදුරටත් දියුණු කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය හා තාක්ෂණික සහයෝගය අඛණ්ඩව ලබා දෙන බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පැවසීය.

රළ මත ලිස්සා යාමේ ජාතික තරඟාවලිය හික්කඩුවේදී සාර්ථකව අවසන්