මහීෂ් තීක්ෂණ ශ්‍රේණිගත කිරීම් හි ඉදිරියට

මහීෂ් තීක්ෂණ ශ්‍රේණිගත කිරීම් හි ඉදිරියට
  • SocialShare:

නවතම ICC (ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය) එක්දින පන්දුයවන්නන් ශ්‍රේණිගත කිරීම් හි එක් ස්ථානයක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක සමත්ව තිබෙනවා.

ඒ අනුව ප්‍රසාද ලකුණු 663ක් ලබා ගනිමින් එක්දින පන්දුයවන්නන් ශ්‍රේණිගත කිරීමේ තුන්වැන් ස්ථානයට පත් වීමට මහීෂ්ට හැකිව තිබේ. පසුගියදා නිමා වූ නවසීලන්ත තරග සංචාරය අතරතුර දක්ෂතා හේතුවෙන් සිව්වැනි ස්ථානයේ සිට තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ඔහුට හැකියාව ලැබී ඇත.

ODI Ranking

මීට අමතරව නවතම ICC එක්දින පන්දුයවන්නන් ශ්‍රේණිගත කිරීම් හි ඇෆ්ගස්ථාන ක්‍රීඩක රෂීඩ් ඛාන් ප්‍රථම ස්ථානයෙත්, ඉන්දීය ක්‍රීඩක කුල්දීප් යාදව් දෙවන ස්ථානයෙත් රැදී සිටී.