All Stories

දකුණු ආසියානු මලල ක්‍රීඩා උලලේ සෆියා යාමික්ගෙන් රන් පදක්කම් 3ක්

ඉන්දියාවේ රංචිහිදී පැවැත්වෙන 4 වන දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (26) පැවති කාන්තා මීටර් 200 ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ සෆියා යාමික් සමත් විය.

දකුණු ආසියානු මලල ක්‍රීඩා උලලේ  සෆියා යාමික්ගෙන් රන් පදක්කම් 3ක්

දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ පළමු දින අවසානයේ ශ්‍රි ලංකාවට රන් පදක්කම් 4 ක් , රිදී පදක්කම් 3 ක් හා ලෝකඩ පදක්කම් 3ක්

බහරේනයේ පැවැත්වෙන 2025 ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ පළමු දින අවසානයේදී රන්පදක්කම් 4 ක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. 

 දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ පළමු දින අවසානයේ ශ්‍රි ලංකාවට රන් පදක්කම් 4 ක් , රිදී පදක්කම් 3 ක් හා ලෝකඩ පදක්කම් 3ක්

මන්නාරම දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේ පිහිනුම් තටාකය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අයිතියට පත් කෙරේ

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අයවැය ප්‍රතිපාදන රුපියල් මිලියන 94 ක වියදමින් සකසන ලද නානාට්ටම් ප්‍රාදේශීය කොට්ඨාසයට අයත් නරවිල කුලම් ප්‍රදේශයේ ඉදිකර ඇති මන්නාරම දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේ පිහිනුම් තටාකය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අයිතියට පත් කිරීම පසුගියදා (ඔක්.03) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මන්නාරම දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේ පිහිනුම් තටාකය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අයිතියට පත් කෙරේ

රුමේෂ් තරංග හෙල්ල විසිකිරීමෙන් ලෝකයෙන් ම හත්වැනි තැනට

ලෝක මළල ක්‍රීඩා ශූරතාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ මීටර් 84.38 ක දුරක් වාර්තා කරමින් ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග එහි හත්වැනි ස්ථානය දිනා ගැනීමට සමත් වී ඇත.

රුමේෂ් තරංග හෙල්ල විසිකිරීමෙන් ලෝකයෙන් ම  හත්වැනි තැනට

‍ 35 වන වරටත් පැවැත්වෙන ජාතික යෞවන ක්‍රීඩා උළෙල මෙවරත්

ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය එක්ව සංවිධානය කරන 35 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙල එළඹෙන එළඹෙන සිව් මස පුරා ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇතැයි තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසීය.

‍ 35 වන වරටත් පැවැත්වෙන ජාතික යෞවන ක්‍රීඩා උළෙල මෙවරත්

ක්‍රීඩා සතිය හෙට(26) ඇරඹෙයි

සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ජනතාව හුරු කරවීම හා ක්‍රීඩා සංස්කෘතිය ප්‍රචලිත කිරීම යන අරමුණු ඇතිව ක්‍රීඩා අමාත්‍යංශය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන ක්‍රීඩා  හෙට සිට ආරම්භ වන බව ක්‍රීඩා ඇමැති  සුනිල් කුමාර ගමගේ මහතා පැවසීය. ක්‍රීඩා අමාත්‍යාංශයේ ඊයේ(24)පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ක්‍රීඩා ඇමැතිවරයා මේ බව පැවසීය.

ක්‍රීඩා සතිය  හෙට(26) ඇරඹෙයි