පවතින අයහපත් කාලගුණය හේතුවෙන් නුවරඑළිය නගරයේ කොටසක් ජලයෙන් යටවි ඇත.
නුවරඑළිය නගර මාධ්‍යයෙන් ගලා යන තල ගල ඔය පිටාර ගැලිම හා වැසි වතුර හේතුවෙන් මෙම ජල ගැලීම ඇති වි තිබේ.
මෙ හේතුවෙන් නගරයේ රථවාහන ගමනා ගමනයට හා දෛනික කටයුතු වලට බාදා එල්ලවි ඇති බව වාර්තාවේ.


