අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද (10) දින උදෑසන වනවිට කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් තිදෙනෙකු (03) හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි..

    යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවලින් පුද්ගලයින් දාහතර දෙනෙකු (14) තම නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියමිත බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

    ශ්‍රි ලංකාව තුළ මේ වන විට PCR පරික්‍ෂණ 171,169 ප්‍රමාණයක් සිදුකර ඇතැයි කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

     

    කොවිඩ් ආසාදිතයින් 27ක් අද (11) උදැසන වනවිට හඳුනාගෙන ඇතැයි කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.