දෝහා සිට පැමිණි 53 දෙනෙකු නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි
දෝහා සිට පැමිණි පුද්ගලයින් 10 දෙනෙකු නිරෝධායනය කිරීමට කටයුතු කර තිබේ.
මේ වනවිට වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2810ක් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
ලංකාපුර ප්‍රාදේශීය ලේකම්කාර්යාලයේ සාමාජිකයකුට කොවිඩ් බව හඳුනාගනී