මේ වනවිට වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2810ක් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි. මේ වනවිට සම්පූර්ණයෙන් සුවය ලැබූ පිරිස 2296ක් බවද එම අංශය සඳහන් කරයි.