අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවෙන් මේ වනවිට තහවුරු කළ කොවිඩ් 19 ආසාදිතයින් ගණන 2724ක් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

    කොවිඩ් 19 ආසාදිතයින් 06ක් අද (21) පෙ.ව. 6.00 වනවිට හඳුනාගැනීමට හැකි වී ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

    සෞදි අරාබියේ සිට පැමිණි අයෙකු කොවිඩ් ආසාදිතයකු ලෙස හඳුනාගෙන ඇති අතර එම තැනැත්තා නිරෝධායනය සඳහා යොමු කර තිබේ.

    කොරෝනා ආසාදිතයින් පරීක්ෂා කෙරෙන පී සී ආර් පරීක්ෂණ මුළු දිවයිනේම 145,373ක් මේ වන විට සිදුකර තිබෙන බව කෝවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.