නොවැම්බර් 29, 2020
tami eng youtube  twitter facebook

    සෞදි අරාබියේ සිට පැමිණි අයෙකු කොවිඩ් ආසාදිතයකු ලෙස හඳුනාගෙන ඇති අතර එම තැනැත්තා නිරෝධායනය සඳහා යොමු කර තිබේ.

    කොරෝනා ආසාදිතයින් පරීක්ෂා කෙරෙන පී සී ආර් පරීක්ෂණ මුළු දිවයිනේම 145,373ක් මේ වන විට සිදුකර තිබෙන බව කෝවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

     ශ්‍රී ලංකාව තුළ අද (25) දින උදෑසන 06.00 වනවිට දී කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් එකොලොස් දෙනෙකු (11) අළුතින් හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය අද උදෑසන නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

    යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙතින් අද (25) දිනය වන විට පුද්ගලයින් තුන්සිය පනස් එක් දෙනෙකු (351) තම නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියමිත බව කොවිඩ් 19 වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.