අද (23) දින මේ වන විට එක් රෝගියෙකු පමණක් වාර්තා වෙයි.මේ වනවිට සමස්ත රෝගීන් ගණන 2753ක් වන අතර සුවය ලබා ඇති සංඛ්‍යාව 2077කි.
සෞදි අරාබියේ සිට පැමිණි අයෙකු කොවිඩ් ආසාදිතයකු ලෙස හඳුනාගෙන ඇති අතර එම තැනැත්තා නිරෝධායනය සඳහා යොමු කර තිබේ.