අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව තුළ කොවිඩ් - 19 ආසාදිත එක් පුද්ගලයෙකු (01) අද (01) දින උදෑසන 06.00 වනවිට දී අළුතින් හඳුනාගෙන තිබෙන බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

    ඩුබායි සිට‍ පුද්ගලයින් තුන්සීය තිස් පස් දෙනෙකු හා දෝහා සිට පැමිණි 20ක් නිරෝධායනයට යොමු කොට ඇතැයි කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

    ලංකාපුර කොවිඩ් 19 ආසාදිතයා වාර්තා වීමෙන් අනතුරුව පී සීආර් පරීක්ෂණ 1200ක් පමණ සිදු කර තිබෙන බවත් මේ වනවිට එයින් ලැබී ඇති ප්‍රතිඵල අනුව 942ක් මේ වනවිට නෙගටිව් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.