අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙරටට පැමිණි පුද්ගලයන් 386ක් නිරෝධායනයට- පුද්ගලයින් 29621ක් නිරෝධායනය අවසන් කරයි

    අගෝස්තු 09, 2020

    විදේශයන් සිට ඊයේ (08) මෙරටට පැමිණි 386ක් නිරෝධායනයට යොමු කර තිබේ.

    ඉන්දියාවේ සිට 185ක්,දෝහ සිට පැමිණි 17ක්, මෙන් ම මාලදිවයිනේ සිට 187ක් මෙරටට පැමිණ තිබේ. මේ පිරිස යුද හමුදාව යටතේ පාලනය වන නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය සඳහා යොමු කළ බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

    ඊයේ (8) දිනය වන විට නිරෝධායන මධ්‍යස්ථානවල සිටි 68ක් සම්පූර්ණ සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබේ.

    පුද්ගලයින් 29621ක් ඊයේ (8) දිනය වනවිට නිරෝධයන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් කරා පිටත්ව ගොස් තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya