මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලංකාපුර 942ක් නෙගටිව් - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

    අගෝස්තු 03, 2020

    ලංකාපුර කොවිඩ් 19 ආසාදිතයා වාර්තා වීමෙන් අනතුරුව පී සීආර් පරීක්ෂණ 1200ක් පමණ සිදු කර තිබෙන බවත් මේ වනවිට එයින් ලැබී ඇති ප්‍රතිඵල අනුව 942ක් මේ වනවිට නෙගටිව් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

    මහනුවර පරික්ෂණාගාරයෙන් 130ක් පරික්ෂ කර තිබෙන බවත් අද සවස වනවිට එම සංඛ්‍යාව ද කොවිඩ් ආසාදිත නොවන බව වාර්තා වී ඇති බව අද (3) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේ දී පැවසීය.

    මේ වනවිට ලංකාපුර ආසාදිතයාගේ භාර්යාවට සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුරකරුට කොවිඩ් ආසද්නය වී තිබෙන බවට හඳුනාගෙන ඇති බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya