අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොවිඩ් ආසාදිතයින් 10ක් අද (4) උදෑසන වනවිට හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

    ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවලින් නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 142ක් තම නිවෙස් වෙත පිටත් වීමට නියමිත බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

    ශ්‍රී ලංකාවෙන් කොවිඩ් 19 ආසාදිතයින් දෙකක් අද (7) හඳුනාගෙන තිබේ.


    කොවිඩ් 19 ආසදිතයින් 08ක් අද (11) හඳුනාගත් බවත් ඔවුන් සියලු දෙනා විදෙස් රටවල සිට පැමිණි අය බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.