දෝහා කටාර්,ඩුබායි,සවුදි අරාබියාව,ජපානය යන රටවලින් අද (11) ශ්‍රී ලංකාවට මඟින් රැසක් පැමිණ තිබේ.
කොවිඩ් 19 ආසාදිත බවට තහවුරු වූ පුද්ගලයින් 39ක් අද (14) දින හඳුනාගෙන ඇතැයි කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
කොවිඩ් නිවාරණය කෙමෙන් අමතකව යාමේ ලක්ෂණ ශ්‍රී ලාංකීය සමාජයේ කෙමෙන් පෙන්නුම් කරමින් පවතින බවත් මෙම තත්ත්වය රටක් වශයෙන් ඒතරම් යහපත් ප්‍රවණතාවයක් නොවන බැවින් යළිත් මහජනතාවගේ අවධානය වැඩි වශයෙන් කොවිඩ් 19 නිවාරණයට යොමුකරගැනීම අත්‍යවශ්‍ය බවත් වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අවධාරණය කරයි
කොවිඩ් 19 ආසාදිතයින් 05 දෙනෙකු අද (18 ) උදෑසන වනවිට හඳුනාගෙන ඇතැයි කොවිඩ්19 වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.