අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවුලපිටිය කොවිඩ් පොකුරෙන් ආසාදිතයින් 19ක් වාර්තා වෙයි:

     

    දිවුලපිටිය කොවිඩ් පොකුරෙන් ආසදිතයින් 49ක් වාර්තා වෙයි. නිරෝධායනය වන ආශ්‍රිත හෝ කාර්ය මණ්ඩලය 35ක්: ආශ්‍රිත 14ක්- සමස්තය-1899ක්

    ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 83 ක් තුළ පුද්ගලයින් 9,287 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බවත් මේ වනවිට පුද්ගලයින් 54,328 දෙනෙකු නිරෝධායනය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් ඇති බවත් කොවිඩ්19 පැතිරීම වැළැක්වීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

    කුලියාපිටිය,පන්නල,ගිරිඋල්ල,නාරම්මල සහ දුම්මලසූරිය යන පොලිස් බලප්‍රදේශවලට වහාම ක්‍රියාත්මකවන පරිදි නිරෝධායන ඇදිරිනීතිය

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.