නොවැම්බර් 26, 2020
tami eng youtube  twitter facebook

    දිවුලපිටිය හා පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් ආසදිතයින් 263ක් වාර්තා වෙයි

     දිවුලපිටිය හා පෑලියගොඩ කොවිඩ් පොකුර- තවත් කොවිඩ් ආසාදිතයින් 85ක් වාර්තා වෙයි: අද දින සමස්තය 348කි:

     

    16 වැනි කොවිඩ් ආසාදිත මරණය වාර්තා වෙයි.මිය ගිය අය කොළඹ 02 පදිංචි 70 වියැති පිරිමි පුද්ගලයෙකි- සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තහවුරු කරයි

    කොවිඩ් 19 ආසාදනය වුවහොත් මීට පෙර නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කළ අතර මින් පසුව කොවිඩ් ආසදිතයින් රෝහල්වලට රැගෙන ගියත් ඔවුන්ගේ ප්‍රථම ආශ්‍රිතයින් නිවෙස් වල සිට නිරෝධායනයට ලක් කිරීමට අද සිට කටයුතු කරන බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී,යුද හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.