අද (05) දින උදෑසන වනවිට ශ්රී ලංකාව තුලින් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් හාරසිය හතලිස් තුන් දෙනෙකු (443) හඳුනාගෙන ඇත. එම පුද්ගලයන් හාරසිය හතලිස් තුන් දෙනා (443) දේශියව හඳුනාගත් පුද්ගලයන් ලෙස වාර්ථා වේ.
30 වැනි කොවිඩ්-19 ආසාදිත මරණය වාර්තා වෙයි
නිරෝධායන ඇදිරි නීතිය හෙට ඉවතට- තවදුරටත් හුදකලා ප්රදේශ මෙන්න
දිවුලපිටිය සහ පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් මේ වනවිට සමස්ත ආසාදිතයින් 10220ක්