මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

     

    16 වැනි කොවිඩ් ආසාදිත මරණය වාර්තා වෙයි.මිය ගිය අය කොළඹ 02 පදිංචි 70 වියැති පිරිමි පුද්ගලයෙකි- සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තහවුරු කරයි

    කොවිඩ් 19 ආසාදනය වුවහොත් මීට පෙර නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කළ අතර මින් පසුව කොවිඩ් ආසදිතයින් රෝහල්වලට රැගෙන ගියත් ඔවුන්ගේ ප්‍රථම ආශ්‍රිතයින් නිවෙස් වල සිට නිරෝධායනයට ලක් කිරීමට අද සිට කටයුතු කරන බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී,යුද හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි

    මියගොස් සිටි රෝගීන් දෙදෙනා සම්බන්ධව සිදු කළ පී සී ආර් පරීක්ෂණයෙන් ඔවුන් කොවිඩ් ආසාදිතයින් බව සෞඛ්‍ය ලේකම්වරයා තහවුරු කරයි

    පානදුර,මොරටුව සහ හෝමාගම යන පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම් දෙනතුරු නිරෝධායන ඇදිරි නීතිය

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.