අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොවිඩ් 19 ආසාදිතයින්ගේ ප්‍රථම ආශ්‍රිතයින් මින් ඉදිරියට නිවෙස්වල සිට නිරෝධායනය කිරීමට පියවර- යුද හමුදාපති

    ඔක්තෝබර් 26, 2020

    කොවිඩ් 19 ආසාදනය වුවහොත් මීට පෙර නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කළ අතර මින් පසුව කොවිඩ් ආසදිතයින් රෝහල්වලට රැගෙන ගියත් ඔවුන්ගේ ප්‍රථම ආශ්‍රිතයින් නිවෙස් වල සිට නිරෝධායනයට ලක් කිරීමට අද සිට කටයුතු කරන බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී,යුද හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි

    මෙසේ නිරෝධායනකට ලක් කරන විට ඔවුන් පිටත නොපැමිණ නිවසට වී නිරෝධායනය වෙයි කියා බලාපොරොත්තු වෙනවා. නිවසට වී නිරෝධනය කටයුතු වල යෙදෙන ලෙසත් මින් ඉදිරියට එසේ කටයුතු කරන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිනවා යැයි යුද හමුදාපතිවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya