අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොවිඩ් ආසදිතයින් 05 දෙනෙකු හඳුනාගැනේ

    සැප්තැම්බර් 18, 2020

    කොවිඩ් 19 ආසාදිතයින් 05 දෙනෙකු අද (18 ) උදෑසන වනවිට හඳුනාගෙන ඇතැයි කොවිඩ්19 වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

    මොවුන් සියලු දෙනා විදෙස් රටවල සිට පැමිණි අය වන අතර සියලු දෙනා නිරෝධායනය වෙමින් සිටින අය වෙයි.

    co5

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya