ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවලින් නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 142ක් තම නිවෙස් වෙත පිටත් වීමට නියමිත බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.