ශ්රී ලංකාවෙන් කොවිඩ් 19 ආසාදිතයින් දෙකක් අද (7) හඳුනාගෙන තිබේ. ඔවුන් සියලු දෙනා විදෙස් රටවල සිට පැමිණ මෙරට නිරෝධායනය වන පිරිස වෙයි.