අගෝස්තු 08, 2020
tami eng youtube  twitter facebook
    logo

    කන්දකාඩු මත්ද්‍රව්‍ය නිවාරණ, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට අදාළව කොවිඩ් - 19 ආසාදිතයින් ගණන 600ක්

    අගෝස්තු 01, 2020

    ශ්‍රී ලංකාව තුළ කොවිඩ් - 19 ආසාදිත එක් පුද්ගලයෙකු (01) අද (01) දින උදෑසන 06.00 වනවිට දී අළුතින් හඳුනාගෙන තිබෙන බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

    එම පුද්ගලයා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රාජකාරී කරනු ලබන කාර්ය මණ්ඩල සාමාජිකයෙකුගේ සමීපතමයෙකු ලෙස හදුනාගෙන ඇත.

     

    න්අද (01) දිනය වනවිට කන්දකාඩු මත්ද්‍රව්‍ය නිවාරණ, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට අදාළව කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 600 දෙනෙක් වේ.

    පුනරුත්ථාපනය වන රැඳවියන් - 482
    කාර්ය මණ්ඩලය - 66
    ආරාධිත කාර්ය මණ්ඩලය - 05
    පවුල් හා සමීපතමයින් - 46
    වැලිකඩ බන්ධනාගාරයේ කොවිඩ් - 19 වෛරසය - 01
    ආසාදිත වූ රැඳවියා ඇසුරු කළ පුද්ගලයින්
    එකතුව - 600

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya