අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ 24460ක් තම නිවෙස් වෙත - පී. සී. ආර්. පරීක්ෂණ 139591ක්

    ජූලි 21, 2020

    කොවිඩ් 19 ආසාදිතයින් 06ක් අද (21) පෙ.ව. 6.00 වනවිට හඳුනාගැනීමට හැකි වී ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

    මේ වනවිට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථනයෙන් කොවිඩ් 19 ආසාදිතයින් 561ක් වාර්තා වෙයි. නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ 24,460ක් මේ වනවිට තම නිවෙස් වෙත පිටත්ව ගොස් තිබේ.

    මේ වනවිටත් ත්‍රිවිධ හමුදාව යටතේ ක්‍රියාත්මක නිරෝධායන මධ්‍යස්ථාන 53ක පුද්ගලයන් 5819ක් නිරෝධයනය වී සිටියි. දිවයින පුරා පී සී ආර් පරීක්ෂණ 1,39,591ක් මේ වනවිට සිදු කර ඇතැයි ද මධ්‍යස්ථනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya