මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුළු දිවයිනේම පී. සී. ආර්. පරීක්ෂණ 145,373ක්..

    ජූලි 24, 2020

    කොරෝනා ආසාදිතයින් පරීක්ෂා කෙරෙන පී සී ආර් පරීක්ෂණ මුළු දිවයිනේම 145,373ක් මේ වන විට සිදුකර තිබෙන බව කෝවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.


    ඊයේ දිනය වන විට පී සී ආර් පරීක්ෂණ 1380ක් සිදුකර ඇත. මේ අතර ත්‍රිවිධ හමුදාව යටතේ පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන වල පුද්ගලයන් 4535ක් නිරෝධායනය වෙමින් සිටියි.
    අද (24) උදෑසන වන විට පුද්ගලයන් 13ක් පූර්ණ සුවය ලබා නිවෙස් වෙත පිටව ගොස් තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya