අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොවිඩ් ආසාදිතයින් 2724ක්- සුවය ලැබූවන් 2041ක්

    ජූලි 20, 2020

    ශ්‍රී ලංකාවෙන් මේ වනවිට තහවුරු කළ කොවිඩ් 19 ආසාදිතයින් ගණන 2724ක් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

    රෝගීන් 2041ක් මේ වනවිට සුවය ලබා සිටිති.

    අද උදෑසන 10.00 වනවිට රෝහල් ගත කර සිටින සැක සහිත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 119ක් බවද වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

     

    - අද (20) පෙ.ව.10.00 වාර්තාව ඇසුරෙනි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya