අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෝහා සිට පැමිණි 53 දෙනෙකු නිරෝධායනයට

    ජූලි 27, 2020

    දෝහා සිට පැමිණි 53 දෙනෙකු නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි

    ඊයේ (26) දින රාත්‍රි UL 102 දරණ මගී ගුවන් යානය මගින් ඩුබායි සිට‍ ඒක් පුද්ගලයෙකු ද (01) සහ අද (27) දින උදෑසන QR 668 දරණ මගී ගුවන් යානය මගින් දෝහා සිට සිට‍ පුද්ගලයින් පනස් තුන් දෙනෙකු (53) මෙරටට පැමිණ ඇත‍.

    එසේ පැමි‍ණි පුද්ගලයින් සියළුදෙනා ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya