අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුද්ගලයින් 14ක් අදත් නිරෝධායනය අවසන් කරයි- පුද්ගලයින් 3025ක් තවමත් නිරෝධායනයේ

    අගෝස්තු 10, 2020

    යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවලින් පුද්ගලයින් දාහතර දෙනෙකු (14) තම නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියමිත බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

    ඒ අනුව, නිපුන බූස්ස නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් දස දෙනෙකු (10) සහ ආයුර්වේද රාජගිරිය නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් හතර දෙනෙකු (04) වශයෙන් වේ. එසේම, අද (10) දිනය වනවිට පුද්ගලයින් 29,729 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇත.

    එසේම, අද (10) දිනය වනවිට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 36 ක් තුළ පුද්ගලයින් 3025 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya