අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රි ලංකාව තුළ PCR පරික්‍ෂණ 171,169ක් සිදු කරයි- ආසදිතයින් 3ක් සුවය ලබයි

    අගෝස්තු 10, 2020

    ශ්‍රි ලංකාව තුළ මේ වන විට PCR පරික්‍ෂණ 171,169 ප්‍රමාණයක් සිදුකර ඇතැයි කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

    ඒ අනුව ඊයේ (09) දිනය තුළ පී සී ආර් පරික්‍ෂණ 680 ක් සිදුකර ඇති අත.

    අද (10) දින උදෑසන 06.00 වනවිට පුද්ගලයින් තිදෙනෙකු (03) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර ඉන් පුද්ගලයින් දෙදෙනෙකු (02) කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය වන රැඳවියන් වන අතර ඉතිරි පුද්ගලයා එම මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලයට අයත් සාමාජිකයෙකු ලෙස වාර්තා වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya