රටට සහන ලබා දිය හැක්කේ ආර්ථික සංවර්ධනය තුළින් පමණක් බව වරාය සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද(15) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
අයවැය 2024 යනු කඩා වැටුණු ආර්ථිකයක් තිබෙන බංකොළොත් වූ රටකට නව දැක්මක් හා නැවුම් බලාපොරොත්තු එක් කරන නව ආර්ථික ක්‍රමවේදයක් මුල් කර ගත් අයවැයක් බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ඊයේ (14) 2024 වසර සදහා අයවැය දෙවනවර කියවීමේ විවාදයේ දී පැවසීය.
රටට ඵලදායී, කාර්යක්ෂම දුම්රිය සේවයක් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද(15) පැවසීය.
'' කෝප් කමිටුව දේශපාලණීකරණයට භාජනය කරන්න එපා ''යැයි පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ ( කෝප් කමිටුව ) සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රන්ජිත් බණ්ඩාර මහතා අද (15) පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේ ය.