පාසල් ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීම සඳහාත් පළාත් මට්ටමින් ක්‍රිකට් ක්‍රීඩාව සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමටත් මෙවර අයවැයෙන් රුපියල් බිලියන 1.5ක් වෙන් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා (13) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
පාස්පෝට්ද අසාදු ලේඛනයට...
පසුගිය වසරේ අය වැය යෝජනාවලින් ජාතික ආර්ථිකය ඉහළට ඔසවා ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද (14) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ලෝක දියවැඩියා දිනය ( නොවැම්බර් 14) නිමිත්තෙන් ජනතාව දියවැඩියා රෝගය පිළිබදව දැනුවත් කිරිමත්, පෙනීමේ සංකූලතා නිවාරණය කර අන්ධභාවයට පත්වීමෙන් ආරක්ෂා කර ගැනීමත් අරමුණූ කර ගනිමින් මාධ්‍ය සම්මන්ත්‍රණයක් (13) කොළඹ ජාතික අක්ෂි රෝහලේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි.