මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් “සවිමත් අනාගතයකට පෙරවදනක්” යන තේමාව යටතේ අද (13) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2024 අය වැය කතාවේ සාරාංශය සහ වැදගත් බදු යෝජනා කිහිපයක්
මෙවර අයවැය රටේ අනාගතය නිර්මාණය කරන අයවැයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.