මෙවර අයවැය රටේ ආර්ථිකය සහ දේශපාලනය වෙනස් කරන අයවැයක්.
දේශපාලනයකින් තොරව රටේ ආර්ථිකය ගොඩනැඟීමේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම මගේ අරමුණයි.
අයි.සී.සී තහනම ඉවත් කර ගැනීම සහ ක්‍රිකට් තරගාවලි අහිමිවීම පිළිබඳ සාකච්ඡා කර තීරණ ගැනීමේ බලය අමාත්‍ය අනු කමිටුවට
ජනපති කැබිනට් මණ්ඩලයේ දී තීරණය කරයි.
DIGIECON 2030 සමඟ එක්ව රටේ ආර්ථියට ශක්තියක් වන ලෙස රට හැර යන තරුණ ප්‍රජාවෙන් සහ ව්‍යවසායකයින් ගෙන් ඉල්ලා සිටිනවා
ගෝලීය ව්‍යවසායකත්ව සතිය ආරම්භ කරමින් තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසයි.
මානව සම්පත සංවර්ධනය කිරීමේ කෙටි කාළීන සහ මධ්‍ය කාළීන වැඩපිළිවෙළක් මෙවර අයවැයෙන් ඉදිරිපත් කර තිබෙන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා අද (14) පාර්ලිමේන්තුවේ දී පැවසීය.