IMF දෙවැනි වාරිකය ලැබුණ පසු තවත් සහන ලබා දෙන්නට ආණ්ඩුවට හැකියාව ලැබෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද(16) පැවසීය.
''පළාත් පාලන ආයතන වලට වඩා හොදින් ඔරොත්තු දිමේ හැකියාව ගොඩ නැගිම''තේමාව යටතේ 10 වන පොදුරාජ්‍ය මණ්ඩලීය පළාත් පාලන සමුළුව (14) රුවන්ඩාවේ අගනුවර වන කිගාලි හි දී ආරම්භ කෙරිණි.
රට පිළිබඳ කැක්කුමක් ඇත්නම් වහාම මෙරටට පැමිණ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් නව විශ්වවිද්‍යාල ආරම්භ කරන ලෙස සිංහල සහ දෙමළ ඩයස්පෝරාවන්ට ජනපතිගෙන් ආරාධනයක්.