නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අභියෝග රැසක් මධ්‍යයේ පාසල් දරුවන් ලක්ෂ 08කට නොමිලයේ පාවහන් ලබා දීමේ වැඩපිළි‍වෙළක් ආරම්භ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පාර්ලිමේන්තුවේ දී අද (17)පැවසීය.

    අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ආසියානු සාන්තිකර කලාපය නියෝජනය කරමින් 2024 වසරේ සිට 2027 කාලය දක්වා යුනෙස්කෝ අධ්‍යක්ෂ මණ්ඩලයේ විධායක සභාව සඳහා ඡන්ද හිමි රටවල් 188ක් අතරින් 144ක බහුතර ඡන්ද ප්‍රමාණයක් ලබාගනිමින් 76%ක ඉහළ ප්‍රතිශතයකින් යුතු ව තේරී පත් ව ඇති අතර ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ බොහෝ මන්ත්‍රීවරුන්ගෙන් ඒ මහතාට සුබපැතුම් හිමි විය.

    ප්‍රමිතියෙන් තොර,වාර්තාවලින් ප්‍රතිෂේප කළ කිසිදු ඉන්ධන තොගයක් මේ රටට ගොඩබෑමට අවසර ලබා දී නැතැයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අවධාරණය කරයි.

    සියලු දෙනා එක්ව ජාත්‍යන්තර ක්‍රිකට් තහනම ඉවත් කරගත යුතු බව සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී අද (17) ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya