පසුගිය යල කන්නයේ වගා හානි සිදුවූ ගොවී ජනතාවට මෙවර මහ කන්නයේ ගොවිතැන් කටයුතු ආරම්භ කිරීම සඳහා හෙක්ටයාර් එකකට ඩීසල් ලීටර් 40ක් බැගින් නොමිලයේ ලබා දීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කර ඇත.
පසුගිය කාලය තුළ පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද පනත් කෙටුම්පත් හතරක් සඳහා කථානයක මහින්ද යාපා අබේවර්ධන මහතා පසුගිය (17) සිය සහතිකය සටහන් කළේය.
ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදය මධ්‍යයේ වූවද ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් 2024 අය වැය ඉදිරිපත් කළා
ජනපති “ගෝලීය දකුණේ හඬ” දෙවන සමුළුවේ රාජ්‍ය නායක සැසිය අමතමින් පවසයි.