නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මින් ඉදිරියට සභාවේ කටයුතුවලට බාධාවන අයුරින් ජංගම දුරකතන හා විද්‍යුත් උපකරණ භාවිතයෙන් පටිගත කිරීම සහ ඒවා විද්‍යුත් මාධ්‍ය හා සමාජ මාධ්‍ය වෙත මුදා හැරීම සිදු කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් දැඩි විනයාණුකූල පියවර ගන්නා බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (21) පාර්ලිමේන්තුවට නිවේදනය කළේ ය.

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ පොල් පැළ ලක්ෂයක් රෝපණය කරමින් නව පොල් ත්‍රිකෝණයක් ස්ථාපිත කිරීමට පොල් සංවර්ධන මණ්ඩලය තීරණය කර තිබේ.

    ශ්‍රී ලංකාවේ පාම් වගාව (කටුපොල්) සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ මෙරට ඉන්දුනිසියානු තානාපති Dewi Gustina Tobing මහත්මිය අතර ඊයේ (20) එම අමාත්‍යංශයේදී පැවැත්විණි.

    ශත විසිපහේ බද්දට යටත් ව මෙරටට ගෙන්වනු ලැබූ සීනි, අද සිට නැවත වෙළෙන්දන්ගෙන් රජයට පවරා ගනු ලබන බව අමාත්‍යවරයා අවධාරණය කරයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (20) විශේෂ ප්‍රකාශයක් මාධ්‍ය වෙත නිකුත් කරමිනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya