නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    විසර්ජන පනත් කෙටුම්පත ( අය වැය ) 2024 කාරක සභා අවස්ථාවේ විවාදය ( වැය ශීර්ෂ ) අද සිට (22) ආරම්භ වෙයි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ පාර්ලිමේන්තු සේවය අද සිට සති දෙකකට අත් හිටුවන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද(22) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

    ලොව පුරා මෝටර් රථ කර්මාන්තයේ  නව සොයාගැනීම්, නවෝත්පාදන රැසක්  සිදු වෙමින් පවතින කාලයක පොසිල ඉන්ධන භාවිතය සීමා කරමින්, දෙමුහුන් සහ විද්‍යුත් ඇතුළු විකල්ප බලශක්ති ක්‍රමවේද සඳහා ලෝකය යොමු වෙමින් පවතින අතර ශ්‍රීලංකාව තුළ තිරසාර ප්‍රවාහන පද්ධතියක්‌ සඳහා විද්‍යුත් බලශක්ති ක්‍රමවේදයට පරිවර්තනය වීමේ අවශ්‍යතාවය පවතින බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

    පො‌ළොන්නරුව දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශ වලට දීර්ඝ කාලයක සිට බලපා ඇති වන අලි ගැටළු අවම කරලීම ගතයුතු ක්‍රියාමාර්ග සහ වනජීවී බල ප්‍රදේශ හේතුවෙන් ජනතාව මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පසුගියදා වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතීඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ සහභාගීත්වයෙන් පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දීපැවැත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya