රට වැටුණු අවස්ථාවක මෙවැනි අයවැයක් හෝ ඉදිරිපත් කිරීමට හැකි වූ බවත් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ස්තුතිය හිමිවන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදි අද (22) ප්‍රකාශ කළේය.
කණ්ඩායම් දෙකක් අතර තිබෙන අරගලයක් නිසා මෙරට ක්‍රිකට් ක්‍රීඩාව පිරිහී ගිය බවත්, දේශපාලන අතපෙවීමකින් තොරව ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂා කර ගැනීමට සියලුදෙනා වෙත වගකීමක් පැවරී ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා හා ආර්ජන්ටිනා තානාපති හියුගෝ ජේවියර් ගොබි මහතා (Hugo Javier Gobbi) ද්වීපාර්ශවීය සාකච්ඡාවක් අද (22) වෙළෙඳ අමාත්‍යාංශයේ දී පැවැත්විණ.
කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රධාන ශාලාවට වසර සියයක් පිරීම නිමිත්තෙන් විශේෂ සමරු මුද්දරයක් නිකුත් කිරීම ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) එම විද්‍යාලයේ පැවති 79 වැනි වාර්ෂික Philex ප්‍රදර්ශනයට සමගාමීව සිදු කෙරිණි.