සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද (22) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විනි.
ස්ථාවර නියෝග සංශෝධනය කර හෝ පාර්ලිමේන්තුවේ විනය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙස අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී අද (22) පැවසීය.
වයස අවුරුදු 4 සම්පූර්ණ කරන දරුවන් පෙර පාසල් අධ්‍යාපනය අනිවාර්යය කරන නීතියක්....
ආර්ථික අපහසුතා තිබෙන දරුවන්ට නොමිලයේ එවැනි free primary පාසල් ඉදිරියේ දී....
ගුරු පුරප්පාඩු ගැටළුව ඉදිරියේදී විසඳන බව සභානායක, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පාර්ලිමේන්තුවේ දි අද (22) ප්‍රකාශ කළේය.
අධිවේගී මාර්ගවල මුදල් අයකැමිවරුන් ඇතුළු මාර්ග සංවර්ධන අධිකාරියේ වෘත්තිය සමිති කීපයක් ක්‍රියාත්මක කර ඇති අසනීප නිවාඩු වාර්තා කිරීමේ වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් මේ වන විට අධිවේගී මාර්ගවල රථවාහන ධාවනය සඳහා පවතින තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කොට්ටාව සහ අතුරුගිරිය අධිවේගී මාර්ග අන්තර් හුවමාරුවල විශේෂ නිරීක්ෂණයක නිරත විය.