චීනයේ රාජ්‍ය මන්ත්‍රී ශෙන් යිකින් (Shen Yiqin) මහත්මිය ප්රමුඛ දුත පිරිසක් සහ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අතර හමුවක් (20) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.
ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් වෙනුවෙන් රුපියල් බිලියන 10ක ප්‍රතිපාදන වෙන්කර තිබෙන අතර එය අයවැය යෝජනා තුළ ඉදිරිපත් නොකළ ද ඇස්තමේන්තු සඳහා ඇතුළත් කර තිබෙන බව වැවිලි, ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
විසර්ජන පනත් කෙටුම්පත ( අය වැය ) 2024 දෙවැනි වර කියවීම අද (21) පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මත විය.
අතීතයේදී ශ්‍රී ලංකාව ප්රමුඛ ධාන්‍ය අපනයනකරුවෙකු වූ අයුරින් ඉදිරියේදී බලශක්ති අපනයනකරුවෙකු බවට පත් විය යුතුයි – ජනපති 2023 ශ්‍රී ලංකා හරිත හයිඩ්රජන් සම්මන්ත්‍රණය අමතමින් පවසයි.
ශ්‍රී ලංකා ජාතික හයිඩ්රජන් මාර්ග සිතියම ජනපතිට පිළිගන්වයි.