නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අදට යෙදෙන ලෝක රූපවාහිනී දිනයේදී අපි එකතු වී වඩා දියුණු ජනමාධ්‍ය සංස්කෘතියක් කරා ගමන්කිරීමට අදිටන් කරගමු යැයි කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේය.

    පාසල් දිවා ආහාරයට රු- බිලියන 16ක් මෙවර අයවැයෙන් වෙන් කර තිබෙන බවත් මුළු ප්‍රාථමිකයටම ලබන වසරේ දිවා ආහාරය ලබාදීමට සැලසුම් කර තිබෙන බවත් ජනතාවට සහන,සමාජ ආරක්ෂණය,පිළිබඳ අවධානය යොමු කළ අයවැයක් බව සභානායක,අධ්‍යාපන අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී පැවසීය

    රටේ දරුණු ආර්ථික අර්බුදයක් අනාගතයේ නැවත ඇති නොවීමට විධිමත් ආර්ථික කළමනාකරණයක් සහිත අයවැයක් මෙවර ඉදිරිපත් කර තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය.

    අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් රටතුළ ගොඩ නැංවීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කර්මාන්ත වෙනුවෙන් වූ ප්‍රථම විද්‍යුත් රූපවාහිනි නාලිකාව ලෙසින් Industry TV රූපවාහිනි නාලිකාව අද (21) ජනගත කිරීම සිදු කෙරිණ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya