නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව ඩිජිටලකරණය කිරීම මඟින් ඉදිරියේ දී රියදුරු බලපත්‍ර නිකුත් කිරීම වඩා නවීන තාක්ෂණය ඔස්සේ නිකුත් කිරීමට වැඩපිළිවෙල සකස් කර තිබෙනවා - ප්‍රවාහන අමාත්‍ය

    රාජ්‍ය සේවයේ ආරවුල් නිරාකරණය කිරීම සඳහා නව යාන්ත්‍රණයක් හඳුන්වා දීම සඳහා නියමු ව්‍යප්රුතිඅක් ක්‍රියාත්මක කිරීමට ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේය.

     

    විද්‍යුත් මාධ්‍ය සඳහා විකාශන නියාමන කොමිෂන් සභා පනතක් ඇති කිරීමට ජනමාධ්‍ය විෂයභාර අමාත්‍යවරයා වශයෙන් තමා කැබිනට් මණ්ඩලයට සන්දේශයක් ඉදිරිපත් කළ බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේය.

    විදුලිබල ක්ෂේත්‍රය සඳහා ආයතනික ප්‍රතිසංස්කරණ හඳුන්වාදෙමින් වර්තමාන ආර්ථික, සමාජ, පරිපාලන අවශ්‍යතාවයන්ට ගැලපෙන අයුරින් නව විදුලිබල පනතක් හඳුන්වාදීමට මින්පෙර කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya