2023 නොවැම්බර් 20 දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේ දී පහත විස්තර සඳහන් පාර්ලිමේන්තු සංසද තුනක් ස්ථාපිත කිරීම සඳහා අනුමතිය හිමි වී ඇති බව කථානායකවරයා දැනුම් දුන්නේය.
මාර්ග සංවර්ධන අධිකාරියේ එකදු සේවයකගේවත් රැකියා අහිමි වන්නේ නැති බවත්,අධිවෙිගී මාර්ග විකුණන්නේ හෝ බදු දෙන්නේ නැතැයි ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදි අද (22) පැවසීය.
වසර 2030 වන විට මෙරට එච් අයි වී (HIV) අවම මට්ටමකට ගෙනඒම තිරසාර සංවර්ධන ඉලක්කයක් බව ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්යක්ෂ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය පවසයි.
මහා භාණ්ඩාගාරයට බරක් නොවි ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය ජනතවට තම සේවා සැපයීම වෙනුවෙන් වැඩපළිවෙල රැසක් සම්පාදනය කර බව ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති මහාචාර්ය නන්ද ධර්මරත්න මහතා පැවසීය.