අය වැය දෙවැනිවර කියවීම සම්මත වූ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේ ය.
විරුද්ධ පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ඡන්දය සඳහා බෙදීමක් ඉල්ලා සිටියේ ය.
අයවැය දෙවැනිවර කියවීමට පක්ෂව ඡන්ද 122 ලැබුණු අතර විපක්ෂව ඡන්ද 77 ලැබුණි.
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය 13 දින අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. අයවැය දෙවැනි වර කියවීම හත් වැනි වෙන් කළ දිය අදය.