ඊයේ දින (21) පාර්ලිමේන්තු සභා ගර්භයේ සිදු වූ විනය විරෝධී ක්රියාව තරයේ හෙළා දකින බවත් ඒ අනව මෙම තීරණය ගත් බව කථානායකවරයා සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්රී සනත් නිශාන්ත මහතාගේ පාර්ලිමේන්තු සේවය අද සිට සති දෙකකට අත් හිටුවන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද(22) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.