- කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර කච්චිවත්ත ඉස්ලාම් දේවස්ථානය පෞරානික උරුමයක් ලෙස නම් කිරීමේ අවස්ථාවට එක්වෙමින් පවසයි
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අද දින (20) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී වැඩ භාර ගැනීමට නියමිතය.
‘’අපිට ඉන්නෙ අපි විතරයි’’ තේමාව ඔස්සේ ක්‍රියාත්මක වන සංහිදියාවේ මනුසත්කාරය ඇරැඹෙයි`
දිගු කලක් සටන් කර ඉල්ලා සිටි, ගොවි ජනතාවට ගොවිතැන්බත් කිරීම උදෙසා මහ පොළොවට ඇති අයිතිය ලබාදීමේ අය වැයක්, 2024 සඳහා ඉදිරිපත් කර ඇති බව, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.