මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ සිවිල් සංවිධාන එකමුතුව සංවිධානය කරන මහජන මන්ත්‍රණ සභාව අද (18) ශ්‍රී ලංකා ගුවන්විදුලි පරිශ්‍රයේ දී පැවැත්වෙයි.

    කොළඔ වරායේ නැගෙනහිර පර්යන්තය බදු දීම සම්බන්ධයෙන් පුවත්පත්වල පළ වු වාර්තා තමා තරයේ ප්‍රතික්ෂේප කරන බව කැබිනට් සම ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දි පැවති කැබිනට් තීරණ දැනුම්දිමේ මාධ්‍ය හමුවේ දි පැවසීය.

    ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා අතර ඉහළ පෙළේ සාකච්ඡාව ඔක්තෝබර් 20 වන දා නවදිල්ලි නුවරදී පැවැත්වීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.

    ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා ඊයේ(17) පස්වරුවේ දුරකථන සංවාදයකට එක් විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya