ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයේ 107 වන සංවත්සරය නිමිත්තෙන් මාතලේ දිස්ත්‍රික්කයේදී පා ගමනක්

    මැයි 20, 2024

    අද සවිබල දියණිය හෙට දිරිමත් කතක්’ තේමාව කරගනිමින් ශ්‍රී ලංකා බාල දක්ෂිකා සංගමයේ 107 වන සංවත්සරය සමරමින් මාතලේ දිස්ත්‍රික් බාලදක්ෂිකා සංගමය මඟින් සංවිධානය කළ පා ගමනක් පෙරේදා (18)  මාතලේ නගරයේදී පැවැත්විණි.

     පා ගමන සඳහා  මාතලේ දිස්ත්‍රික්කයේ පාසල් රැසක බාලදක්ෂිකා ව්‍යාපාරයට සම්බන්ධ සිසුවියන්  රැසක් එක්ව සිටියහ. මාතලේ දිස්ත්‍රික් බාලදක්ෂිකා කොමසාරිස්  අනූපමා වාද්දූව, මාතලේ දිස්ත්‍රික් සහකාර බාලදක්ෂිකා  කොමසාරිස් ශාන්ති ගුණසේකර,මාතලේ දිස්ත්‍රික් බාලදක්ෂිකා සංගමයේ ලේකම් ජිනවන්දි දොඹවෙල ඇතුළු බාලදක්ෂිකා නායිකාවන්, කොමසාරිස්තුමියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

    Screenshot 2024 05 20 201824

    Screenshot 2024 05 20 202003

    Screenshot 2024 05 20 202200

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya