ජූලි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    T20 ලෝක කුසලානයේ පුහුණු තරග කාලසටහන

    මැයි 20, 2024

    2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළ පුහුණු තරඟ කාලසටහන ප්‍රකාශයට පත්කර තිබෙනවා.


    ඒ අනුව පුහුණු තරඟ මැයි 27 වැනිදා සිට ජූනි පළමු වැනිදා දක්වා ඇමෙරිකා එක්සත් ජනපදයේ දී හා ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝහී දී පැවැත්වීමට නියමිතයි.

    පුහුණු තරඟ යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන තරඟ දෙක පැවැත්වෙන්නේ නෙදර්ලන්තයට හා අයර්ලන්තයට එරෙහිවයි. ඒ අනුව නෙදර්ලන්තයට එරෙහි තරගය එළඹෙන 28 වැනිදා ද, අයර්ලන්තයට එරෙහි තරගය එළඹෙන 31 වැනිදා ද ෆ්ලොරිඩා හිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya